5 Tips about Baiscopelk You Can Use Today

You can certainly entry skipped latest reveals and episodes in ‘Catchup Television set’. your preferred demonstrates are pre-recorded in this article for the convenience to watch anytime from any place. in no way once more miss out on out on your favorite demonstrates.

මේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින් ඔබට තිලිණ කරන රුපවාහිනී කතා මාලා අඩංගු නාමාවලියයි.

ඒ වගේම දැන් ඉඳල ඒ විදියට තැන තැන හපාකන්න සැරසෙන අයට කියන්නේ. දැන් එහෙම කරන වෙන්නේ නැහැ. එහෙම කලොත් වෙබ් අඩවියට පිවිස උපසිරසි බාගත කරගැනීමේ සහ අදහස් දැක්වීමේ අයිතිය සදහටම අදාළ පුද්ගලයට අහිමි වෙනාවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට කටයුතු කරපු අපිට දැන් සීමිත ප්‍රජාතන්ත්‍රවාදයක් වෙත යන්න සිදුවීම ගැන ඉතාම කනගාටුයි. නමුත් ඉහත කිව්ව ජාතියේ පිස්සු බල්ලන්ව බැඳලා දාන්න සිද්දවෙනවා අපිට. ඊට පස්සේ අපිට සුපුරුදු පරිදි නව ජවයකින් ඔබ සියලුදෙනා සමගින් පෙරටත් වඩා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනව ළඟදීම. ඒ කියන්නේ අපි නවත්තල තිබ්බ රුපවාහිනී සමගාමී විකාශනයන්ට අදාළ සිංහල උපසිරසි ළඟදීම නැවතත් සුපුරුදු පරිදි ඔබලාට නොමිලේම තිලිණ කෙරෙනවා. අපි කිසිම ආකාරයකට මුදල් අයකරමින් කිසිදු දිනක උපසිරසි ලබාදීම සිදුකරන්නේ නැහැ. ඇත්තටම එහෙම කලාම අපි මේ ලබාදෙන උපසිරසියේ මිලකළ නොහැකි වටිනාකම අහෝසි වෙනවා වගේම ඔබගේත් අපගේත් විනොදාස්වාදයට සිදුකරන මේ අමුතු විනෝදාංශය ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ඒ නිසා අපි කිසිම දවසක උපසිරසි ලබාගැනීමට පැමිණෙන කිසිවෙකුගෙන් මුදලක් අයකරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. බයිස්කෝප් සිංහලෙන් ලබාදුන්, ලබා දෙන සහ ලබා දෙන්නට බලාපොරොත්තු වෙන ඕනෑම සිංහල උපසිරසක් ඔබට ලැබෙන්නේ නොමිලේම

ඒ වගේම අපිට බොහොම සතුටුයි බයිස්කෝප් සිංහලෙන් කියන්නේ මරල දාල මිසක් තරඟකාරී බවකින් තරඟයක් දීලා පරාජය කරන්න බැරි දැවැන්තයෙක් බවට ඔප්පු කරලා පෙන්නුව එක ගැන. ඒ අයට ආයෙම කියන්න කැමතියි හැම දේම හෙළිවුණා. ඒ දෙය කල පිරිස කවුද කියල අපි දන්නවා. ෆේස්බුක් ටීවී සිරිස් පේජ් කොපි කරමින් ආරම්භ කරපු අනුකරණවාදී ෆේස්බුක් පේජ් Sinhala subtitles එකක පිරිසකුත් ඒ හා සම්බන්ධ ෆේක් එකවුන්ට් වලින් ඉන්න ෆේස්බුක් වීරයෝ පිරිසක් සහ ඊට භාහිරව හිඳ අපේ උපසිරසි කරුන්වගේ උපසිරසිවල පිහිටෙන් ෆේස්බුක් සහ අන්තර්ජාලය හරහා ඩිවිඩි පිටපත් අලවිකරණයේ යෙදුණු, බයිස්කෝප් ෂොප් නිසා කලබල වෙලා මේ කඩාකප්පල්කාරී වැඩේට අනුබල දීපු පිරිසත් හදුනාගැනීමට අපිට අවස්ථාවක් ලැබුන අපි මේ අරගත්ත ක්‍රියාමාර්ගය නිසා, ඒ නිසාවෙන් අපහසුතාවයට පත්වුණ හැම කෙනෙක්ටම කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි.

මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්

වර්ගීකරණය චිත්‍රපටි ඇනිමේ (ජපන් ඇනිමේෂන්) චිත්‍රපට

නෑ. කිසි සේත්ම අපි ටීවී සිරිස් සඳහා උපසිරසි ලබාදීම නැවැත්තුවේ නැහැ. අපි රුපවාහිනී විකාශයට සමගාමිව උපසිරසි ලබාදීමයි නතර කලේ.

මෙන්න උණු උණුවෙම ඒකෙ උපසිරැසිය. ඉතා උණුසුම් මාස

ලොගින් හදන්න බෑ කියල කියන අයට අපේ මේල් ඇඩ්රස් එකට මේල් එකක් දාන්න ඒ අයගේ මේල් එකයි අවශ්‍ය පාස්වර්ඩ් එකයි කියලා.

Bioscope is the country’s initially on the internet portal to give you Live Television Channels on the smartphone and desktop. take pleasure in quick Stay-streaming, on line Television serial, Specific episodes along with best chart Bangla videos. Unwind and keep streaming that has a Bangla touch!

සියල්ල එක තැනකින් සොයාගැනීමට පහසු වන ආකාරයට අප විසින් මෙය ඉංග්‍රීසි හෝඩියේ අක්ෂර පිළිවෙලට වෙන්කර ඇත.

baiscope වෙබ් අඩවියෙන් ලබාදෙන උපසිරසි සඳහා ගැලපෙන වීඩියෝ පිටපත් මෙම චැනලය තුලින් ලබාගත හැක

ටිකක් අපේ රටේ මේ කාලයටත් අදාළයි. ගෙම්බො එහාට මෙහාට පනින කාලයක්නෙ.

මේ අවස්ථාවේදී ඒ වගේම අවසාන වශයෙන් නැවතත් කියනවා. ලාංකීය සයිබර් අවකාශයේ සිංහල සලකුණ තැබීමට පෙරටුගාමී මෙහෙවරක් ඉටුකරමින් ලාංකික වෙබ් අඩවි අතර ඉදිරියටම පැමිණ තිබෙන බයිස්කෝප් වෙබ් අඩවිය වගේ වෙබ් අඩවි ඊයෙත් බිහි උනා අදත් බිහි වෙලා තියෙනවා හෙටත් බිහිවේවි, නමුත් ඉතාම ආඩම්බරයෙන් කියන්න කැමතියි ඕනෑම කෙනෙක්ට අපි යන ගමන අපේ කාර්යය කොපි කරන්න පුළුවන් හැබැයි කවදාවත් සමකරන්න වෙන්නේ නෑ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Comments on “5 Tips about Baiscopelk You Can Use Today”

Leave a Reply

Gravatar